Published by Ranjith Hettiarachchi 10 Sep 22:54 pm Katunayaka, Gampaha
ඔබගේ වාහනයේ backhoe යන්ත්‍රයේ ජෙනරේටරයේ බස් හෝ ලොරි රථයේ හෝ ඕනෑම එන්ජිමක හෙඩ්,බ්ලොක්,ක්රෑන්ක්,ඇතුළු සියළුම අමතර කොටස් හොයන්න එහෙ මෙහෙ රස්තියාදු වෙන්න අවශ්‍යය නැහැ අපි සාධාරණ මිලකට අමතර කොටස් සපයනවා තවද එන්ජිමේ ඔයිල් පිච්චෙනවද එන්ජිම ගෙවිලද ඔයිල් දම දමා දුවන්න එපා එක වැඩේ දෙක වෙනවා ලක්ෂ 10 -12 වැය කරල Reconditioned එන්ජින් තියන්නත් එපා එම එන්ජින් 90% ක් ටික කලකින් ගලවන්න වෙනවා ඔබගේ තියෙන එන්ජිම නියම අමතර කොටස් යොදා වසරක පූර්ණ වගකීමක් සහිතව අපි අලුත් වැඩියා කර දෙන්නෙමු එන්ජිම ගලවන්න හයි කරන්න උනත් අපි භාරගන්නවා විශ්වාසය සහ අවංක භාවය අපි ඉහලින්ම රකිනවා අමතන්න 072 6374033 - 072 7784021 ලාල් හෙට්ටිආරච්චි මෝටර් රථ ක්ෂේත්‍රයේ වසර 36 ක් ප්‍රවීණ කාර්මික ශිල්පීන් 8000 ක් පමණ බිහිකළ කාර්මික විද්‍යාල අධ්‍යක්ෂක වරයෙක් අදම අමතන්න එන්ජින් සහ ගියර් බොක්ස් වල අවශ්‍ය වැඩ ටික පමණක් කරලා ඔබගේ මුදල් ඉතිරි කර ගන්න අමතන්න ජපන් අමතර කොටස් සදහා අවම මිල (Brand new සහ Used අමතර කොටස්),සමහර රී බෝරින් ආයතන වල වැඩ නැති නිසා එන්ජිමට අනවශ්‍ය වැඩත් බිලට දානවා නමුත් අපි කරන්නේ බිලට ලොකු ගානක් දාන එක නෙවෙයි අවශ්‍ය වැඩ ටික පමණක් කරලා අපගේ ගනුදෙනු කරුවන් ආරක්ෂා කිරීමයි අමතර කොටස් සදහා පූර්ණ වගකීමක් සහිතයි ඔබගේ වාහනය හෝ යන්ත්‍රය පිටින්ම රැගෙනවිත් සියලුම වැඩ ටික අපෙන්ම කරගන්න පුළුවන් එන්ජිම ගලවා ගෙන ආවත් ගැටලුවක් නැහැ හැකි ආකාරයට වාහනය පනගන්වාගෙන හෝ පටවාගෙන ආවොත් එන්ජිම ගැලවීම අළුත්වැඩියාව සවිකිරීම පදම් කිරීම ආදිය අප විසින්ම ඉටුකර වසර 10 ක් භයනැතිව දුවන්න හදලා දෙනවා විස්වාසය තමයි පලමු තැන අමතන්න 072 6374033 /0727784021 ලාල් හෙට්ටිආරච්චි