Published by Mahesh Jothimuni 24 Nov 12:45 pm Gampaha, Gampaha
ගම්පහ නගරයට විනාඩි 10 ක දුරකි. නුවර පාරට 500 m කි. ඉඩම පිටුපස මනරම් වෙල් යාය. ඉඩම වෙලට ඉහලින් පිහිටා ඇත. ජලය විදුලිය ඇත. ගෙස්ට් හවුස් එකකට ද සුදුසුය. සාමකාමී පවුලකට ඉතා සරලව ජීවත් විය හැකි පරිසරයකි. අමතන්න 0774581361. Pur 01 = Rs. 1200000/=