පර්චස් 18ක ඉඩමක් විකිණීමට – සංඝරාජ මාවත, කිරිබත්ගොඩ,වත්‍තල

Published by Pramith Chamika Maliayaperuge 17 Sep 15:04 pm Wattala, Gampaha

  • පර්චස් 18ක ඉඩමක් විකිණීමට – සංඝරාජ මාවත, කිරිබත්ගොඩ,වත්‍තල

Rs 32,400,000

ස්ථානය: සංඝරාජ මාවත
ප්‍රමාණය: පර්චස් 18
මිල: රු. මිලියන 1.8 පර්චසයක්

නිවසක් ඉදිකිරීමට හෝ ආයෝජනයකට ඉතා සුදුසු ඉඩමකි.

• කිරිබත්ගොඩ නගරයට කි.මී. 1ක් පමණ
• වත්තල නගරයට කි.මී. 1ක් පමණ
• හොඳ මාර්ග පහසුකම්
• නිස්කලංක නේවාසික පරිසරයක්
• නිවසක් ඉදිකිරීමට සුදුසුයි
• පැහැදිලි ඔප්පු සහිතයි
• ආයෝජනයකට ඉතා සුදුසුයි
හුණුපිට්ය දුම්‍ රිය ස්තථානයට ව්නාඩ් 5 යි.
කැලණි ව්ශ්ව ව්ද්‍යාවල ව්නාඩ් 5

හොඳ ස්ථානයක ඉඩමක් සොයන අයට කදිම අවස්ථාවක්.
ගැනුම්කරුවන් පමණක් විමසන්න.

Contact

Land
Land type: Residential, Other
Land Size: 17 perches
For Sell
Gampaha, Wattala
Save ad as favorite