Published by Lahiru Milan 04 Aug 21:35 pm Colombo 08, Colombo

දවසට පැය තුනක්
සියලු කරුනු ආවරනය හා සරල ගණිත සංකල්ප භාවිතය
වසර ගනනක් උපකාරක පංති ගුරුවරයෙකු ලෙස කටයුතු කිරීම
අපොස සාපෙල සිසුන්ට නොමිලේ සහභාගීවිය හැකි අමතර පංති හා රිවිසන්
දුර්වල සිසුන් වෙනුවෙන් විශේස ඉගනුම් රටාව