Published by LAL HETTIARACHCHI 14 Mar 06:02 am Minuwangoda, Gampaha



ඔබගේ ඩීසල් හෝ පෙට්රල් වාහනයේ ජෙනරේටරයේ බැකෝ යන්ත්‍රයේ එන්ජිම සීස් වෙලාද
ඔයිල් පිච්චෙනවද හීට් එක නගිනවද හෙඩ් බ්ලොක් පුපුරලද
ගැටලුව කුමක් උවත් අමාරුවේ වැටෙන්න එපා ඔබගේ ගැටලු වට ඉක්මනින්
සහනයක් ලබා දීමට සූදානම් වාහනය පිටින්ම හෝ එන්ජිම
ගලවා ගෙන පැමිනෙන්න පූර්ණ වගකීමක් සහිතව අළුත්වැඩියාවන් කිරීමට
Original අමතර කොටස් සදහාද රීබෝරින් සදහාද පාවිච්චි කල
හෝ රීකන්ඩිෂන අමතර කොටස් සදහාද විමසන්න ලාල් හෙට්ටිආරච්චි Automobile Engineer
ශ්‍රී ලංකාවේ ඕනෑම පලාතකට සේවය සැපයීමට සූදානම් 0726374033 හෝ ඉහත සදහන් අංකයට අමතන්න එන්ජින් රීබෝරින්,රී ස්ලීවින් ක්රෑන්ක් කැපීම හෙඩ් බ්ලොක් අළුත්වැඩියාවන් සදහා විශේෂයි