ඉඩමක් වහාම විකිණීමට

Published by Lakmini Krishanthi 25 Sep 15:14 pm Gampaha, Gampaha

  • ඉඩමක් වහාම විකිණීමට
  • ඉඩමක් වහාම විකිණීමට
  • ඉඩමක් වහාම විකිණීමට
  • ඉඩමක් වහාම විකිණීමට
  • ඉඩමක් වහාම විකිණීමට
Rs 6,900,000

👉කටාන මඩම්පැල්ලෙ

🎵පර්චස් 32 ක තැනිතලා ඉඩම ඉක්මනින් විකිණීමට තිබේ .

🎵පර්චස් එකක් 25000 යි(මිල සාකච්ඡා කළ හැක)

🎵ජලය, විදුලිය සහිතයි

🎵සින්නක්කර ඔප්පු

🎵කිලෝමීටරයක වපසරියේ පාසල් 3ක්, පල්ලි 3ක් , පංසල් 3ක් ඇත

🎵250 කටාන පාරට, 251 කොච්චිකඩේ පාරට මීටර් 100යි

a.කෘෂිකර්මාන්ත කටයුත්තකට

b. ව්‍යාපාරයකට හෝ ව්‍යාපාර ගොඩනැගිල්ලකට

c.පදිංචිය සඳහා නිවාස ඉදිකිරිම ට

සුදුසු ව නිදහස් සුවදායක සුන්දර වටපිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත.

Contact

Land
Land type: Residential
Land Size: 32 perches
Address: ගම්පහ, කටාන මඩම්පැල්ලෙ
For Sell
Gampaha, Gampaha
Save ad as favorite