Published by Udayanga 08 Aug 17:40 pm Kandy, Kandy
Description
■මුරුතලාව,දෙහිදෙණිය මාර්ගයේ පිහිටි නිවසක් කුලියට දීමට තිබේ. (පේරාදෙණිය,පොල්ගහමුල හන්දියේ සිට කි.මි. 2 යි) සාලය, කුස්සිය ,නාන කාමරය සහ කාමර එකක් සහිතය.
■ වාහන නැවැත්වීමේ පහසුකම් සහිතයි.
■පේරාදෙණිය ශික්ෂණ රෝහලට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයට, ප්‍රධාන පාසල්, බැංකු ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන වෙත කඩිනමින් ලඟා වීමේ හැකියාව.
* මාසික කුලිය - රු. 15,000.00
■* වාර්ෂිකව හෝ අර්ධ වාර්ෂික වශයෙන් බදුදෙනු ලැබේ.