Published by Wkl Weerakoon 09 Sep 15:58 pm Monaragala, Moneragala


ඉතා වටිනාකමින් යුතු ඉඩමකි. අක්කර 1:5ක රබර් වගාව. අක්කර 1:5 පොල් හා අඹ වගාව. සමිපුර්න ඉඩමෙන් අඩක් ගමිමිරිස් වගාව අාරමිභ කර අත. විදුලිය. නල ජලය. ලබා ගැනිමෙි පහසුකම. ඉඩම ඉදිරියෙන් අැති විශාල මාර්ගය. ඊට අමතරව ලිං ජල පහසුකම. කුඹුක්ගස් සහිත අැල මාර්ගය ඉඩමටම. සමිපුර්යෙන් වගා කර අැති නිස්කලංක විශාල ඉඩම.