දේශීය හා විදේශීය තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණ ( I.Q. ) පංති

Published by Indrajith 11 Jun 23:19 pm Kadawatha, Gampaha

  • දේශීය හා විදේශීය තරග විභාග සදහා  බුද්ධි පරීක්ෂණ ( I.Q. ) පංති
Negotiable

රාජ්ය සේවා තරග විභාග, ( SLAS, Bank, Teaching,SLEAS, Management Assistant) , නීති විද්යාලහා විවෘත විශ්ව විද්යාල L.L.B. ප්රවේශ විභාග, ආරක්ෂක විශ්ව විද්යාලය, මොරටුව විශ්වවිද්යාලය ( Architecture ),American College, Haaga Helia හා වෙනත් විශ්වවිද්යාල වලට තෝරා ගැණීමේ තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණ ( I.Q. ) පංති පැවැත්වේ.
වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු, ගණිත ප්රශ්චාත්උපාධිධාරී, වරලත්ගණිතඥයෙක් ( B.Sc. BCom. MSc. MBA. CMath. ) පසුගියවසරවල විශිෂ්ට ප්රතිඵල ලබාදුන් ආචාර්යවරයෙක් නිවසට පමිණ උගන්වනු ලැබේ. නිබන්දන සැපයේ. පෙරහුරු ප්රශ්න පත්ර, පසුගියවිභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිසැකවිශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් තරග විභාග සමත් වීමටහොඳම අවස්ථාව ඔබට. අමතන්න. 0779012702

Contact

Tuition
Tuition type: Private Lesson
For Sell
Gampaha, Kadawatha
Save ad as favorite