Published by Admaster 09 Sep 22:16 pm Matara, Matara





වටිනා ඉඩම් දෙකක් විකිණීමට
මාතර දියගහ ප්‍රදේශියේ විකිණීමට තිබේන සින්නක්කර ඔප්පු සහිත පර්චස් 147 ක ඉඩම
මන්තිරු දෙකක කාපට් අතුරන ලද පාරට මුහුණලා ඇත.
මාතර නගරයට විනාඩි 10 ලගාවිය හැක.
ඉඩමටම ජලය සහ විදුලිය ඇත.
මුලු ඉඩමම හෝ කොටස් වශයෙන් ද මිල දි ගැනිමට හැකිය.
බැංකු ණය ලබා ගැනීමට හැකි සේ නිරවුල් ඉඩමකි
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු 0767152198
මිද්දෙනිය , වලස්මුල්ල පාරට මුන දා කිරම වල්ගම්මුල්ල ප්‍රදේශයේ සිද්දාලේප කර්මාන්ත ශාලාව අසල කුරුදු වවන ලද අක්කර දෙකක ඉඩම විකිණීමට
දැනට ආදායම් ලාබි ඉඩමකි
ඉඩම පිහිටා ඇත්තේ කිරම ප්‍රදේශයේ.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම හිමිකරු 0767152198
සින්නක්කර ඔප්පු සහිතයි
තමන්ට අවශ්‍ය පරිදි කොටස් වශයෙන්ද ලබා ගත හැකිය.
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
බැංකු ණය ලබා ගැනීමට හැකිය.