Published by Indrajith 24 May 22:25 pm Kadawatha, Gampaha

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්ය
( LOCAL / EDEXCEL / CAMBRIDGE ) HOME VISIT / ONLINE
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), › ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකිᱹ
පසුගිය වසරේ, සිසුන් 135 කට ගණිතය උගන්වා, සියලුම සිසුන් සමත් කර, 83% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ
A සාමාර්ථ B සාමාර්ථ C සාමාර්ථ සිසුන් 135
112 16 7 135
83% 12% 5% 100%
*ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….
වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා
( B.Sc. , MSc. , CMath. )
ගම්පහ , කොළඹ හා කළුතර දිස්ත්රික්ක තුල නිවසට පැමිණේ.
පංති සඳහා, අමතන්න. 0713325736
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”