6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය

Published by Indrajith 21 Feb 07:59 am Kadawatha, Gampaha

  • 6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
Negotiable

9 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය
( LOCAL / EDEXCEL / CAMBRIDGE )
Kottawa DEANs Academy
(කොට්ටාව Nursing Home උඩුමහල)
නව ගණිත පන්ති සඳහා සිසුන් බඳවා ගනු ලැබේ.
A සාමාර්ථයක් සමග සාමාන්ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්යද?
එසේනම් අපි මුල සිට ආරම්භ කරමු… ශ්රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයාගේ ගණිත පන්තියට ඔබත් එක්වන්න....
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥ ( B.Sc., MSc., CMath. ), ශ්රී ලංකාවේ ප්රථමයන් සිව්දෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්රික් ප්රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚ පසුගිය වසරේ විශිෂ්ට ප්රතිඵල ලබාදුන්‚ ප්රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.
පසුගිය වසරේ, සිසුන් 141 කට ගණිතය උගන්වා, A සාමාර්ථ 120 ද, B සාමාර්ථ 15 ක් හා C සාමාර්ථ 6 ද සමග, සියලුම සිසුන් සමත් කර, 85% ක ඉහලම A සාමාර්ථ ප්රතිශතයක් වාර්තාකල, › ලංකාවේ එකම ගණිත ආචාර්යවරයාᱹ
• ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.
• කෙටි ක᳘ම මගින් ඉගැන්වීම.
• පාසැල් පෙළ පොත සම්පූර්ණ කෙරේ, පෙරහුරු ප්රශ්න පත්ර, පසුගිය විභාග ප්රශ්න පත්ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.
• සාම්ප්රදායික ඉගැන්වීම් රටාවෙන් මිදී, ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ ඉගැන්වීම.
* ඕනෑම දැනුම් මට්ටමක සිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම….

වරලත් ගණිතඥ - ඉන්ද්රජිත් පෙරේරා
( B.Sc. , MSc. , CMath. )
පංති සඳහා, අමතන්න. 0713325736
“ එන්න විශිෂ්ධයන් අතරට එක්වන්න ”

Contact

Tuition
Tuition type: Private Lesson
For Sell
Gampaha, Kadawatha
Save ad as favorite