Published by Admaster 01 Aug 19:20 pm Batticaloa, Batticaloa





Vanna katta boat yad
Yammar. Silindar 2
⛵ බෝට්ටුවේ සියලු වැඩ කටයුතු මාස කිහිපයකට පෙර සිදු කරන ලදී. අලුත් එන්ජිමක් සහ අලුත් සවි කිරීම් ඇතුළුව සියල්ල අලුත් විය.
⛵ බොට්ටුව සහ ඉන්ජින් එක විකිණිමට
⛵ රක්ෂණය අලුත් කර ඇත
⛵ අඩි 32
⛵ අයිස් - 60
⛵ Diesel ධාරිතාව 450L
⛵ VMS තියෙනවා
💰මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
☎️ වැඩි විස්තර හිමිකරු
0771116199
0758750202
Valaichenai harbour