Bodim House For Rent

Published by Admaster 01 Jun 16:56 pm Homagama, Colombo

  • Bodim House For Rent
  • Bodim House For Rent
  • Bodim House For Rent
  • Bodim House For Rent
  • Bodim House For Rent
Rs 75,000

හෝමගම,පිටිපන,දෙල්ගහකන්ද අලුතින් ඉදි කරන ලද සුඛෝපභෝගි බෝඩින් කාමර 4 සහ නාන කාමර 4කින් සමන්විත් නිදහස් සාමකාමී වටපිටාවකින්‍ යුත් නව නිවස කුලියට දීමට තිබේ.

සම්පූර්ණ බෝඩිම් කාමර සහිත නිවස දිගු කාලීනව දීමට අවශ්‍යයි
සම්පූර්ණ නිවස ගැහැනු / පිරිමි ළමුන්ට ලබා දිය හැක


මාසික කුළිය රු 75 000/=
(මාස 3 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි )

-පොදු මුළුතැන් ගෙයක් ඇත
-වාහන නැවැත්වීමට පහසුකම් ඇත
-ගෘහ උපකාරණ හා විදුලි මීටර වෙන වෙනම ඇත


* කොට්ටාව මොරගහහේන (129-පාරට) 600 m
* හොරණ-මහරගම(280-පාරට) 900 m
* පිටිපන හන්දිට 4km
* හෝමාගම නගරට5km
* Nsbm සරසවියට 3km
* මහින්ද රාජපක්ෂ විද්‍යාලයට3km

Call 0767558706
0703097610
WhatsApp +94760820256
+94702064799

Contact

Houses
Beds: 4
Baths: 4
Land Size: perches
House size: 3,000 sqft
Address: Homagama
For Sell
Colombo, Homagama
Save ad as favorite