Commercial cum Residential Land for Sale in Kandana

Published by Chandana 15 Jul 09:37 am Kandana, Gampaha

  • Commercial cum Residential Land for Sale in Kandana
  • Commercial cum Residential Land for Sale in Kandana
  • Commercial cum Residential Land for Sale in Kandana
  • Commercial cum Residential Land for Sale in Kandana
  • Commercial cum Residential Land for Sale in Kandana
Negotiable

A valuable 70 perches land is available for sale in Church Road , Kandana.This land includes newly built two storey house and 150ft × 40ft × 20ft hut with amano sheets roofing.Therefore,this land can be used for both residential and commercial purposes.This opportunity represents a unique investment opportunity due to the rapidly appreciating value of this area.

කදාන, පල්ලිය පාරේ පර්චස් 70කින් යුත් වටිනා ඉඩමක් විකිණීමට ඇත.මෙම ඉඩම අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවසකින්ද, වහලයට අමානෝ ශීට් යෙදූ 150ft × 40ft × 20ft ප්‍රමාණයෙන් යුතු හට් එකකින්ද සමන්විත වේ.එබැවින් මෙය නේවාසික මෙන්ම වාණිජ කටයුතු සදහාද යොදා ගත හැක.මෙය දිනෙන් දින මිල ඉහල යන සුවිශේෂි ආයෝජන අවස්ථාවකි.

Additional Information

- Ideal for ware house or stores
ගබඩා හෝ වෙළද ගොඩනැගිලි සදහා වඩාත් සුදුසුයි.

-1km to Negombo - Colombo main road
මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයට කි.මී. 1යි

-Main water supply
නළ ජලය

-Three-phase electricity
තෙකලා විදුලිය

-Easy access to Colombo or any other distinction by bus or private vehicle.
බස් රථයකින් හෝ පෞද්ගලික වාහනයකින් කොළඹට හෝ වෙනත් ගමනාන්තයකට පහසුවෙන් ප්‍රවේශ විය හැක.

-20ft wide good motorable road up to the land
ඉඩම දක්වා අඩි 20ක් පළල් හොඳ මෝටර් රථ මාර්ගය.

-Just 10 minutes to Kandana town and easy access.
කදාන නගරයට විනාඩි 10න් ප්‍රවේශ වීමෙ හැකියාව.

-Very convenient location with all necessary urban facilities
අවශ්‍යය සියළු නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.

Contact

Land
Land type: Commercial, Residential
Land Size: 70 perches
Address: Church Road
For Sell
Gampaha, Kandana
Save ad as favorite