Published by Prasanna 19 Aug 12:32 pm Homagama, Colombo

පරිගණක පාඨමාලා
වයස් සීමාවකින් තොරව ඕනෑම අයකුට පරිගණක පාඨමාලාවලට සහභාගි විය හැක.
රැකියාවක් ලබා ගැනීමට හෝ රැකියාවේ නිරත වීමේදී පරිගණක අධ්‍යපනය ලබා තිබීම ඉතා වැදගත් වේ.
සතියේ දින 7 න් කැමැති දිනයක් හා වේලාවක් තෝරාගෙන තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් පරිගණක පන්ති වලට සහභාගි විය හැක. කුඩා දරුවන්ට දැනුම වර්ධනය කිරීමේ පන්ති ද වැඩිහිටියන් සදහා මුලික පාඨමාලා මයිකොසොප්ට් පැකේජ ද ඇත. ඉංග්‍රිසි දැනුම අවශ්‍ය නොවේ