Published by Ashan Chanuka 05 Apr 09:43 am Udugama, Galle




Original Japan CD90
ඔරිජිනල් ජපන් CD90
CDI කර ඇත
ලයිෂන් ඉන්ෂුවරන්ස් අලුත් කර නොමැත අවු:3කින්
ඔරිජිනල් පොත ඇත
එන්ජින් බෝර් කර සම්පූර්ණ අලුත්වැඩියා කර ඇති අතර එන්ජින් ඔයිල් දමාගත යුතුවේ. වෙනත් කිසිදු සැගවුනු දෝෂ නොමැත
ඔරිජිනල් ජපන් බයිසිකලය ඕනෑම ආකාරයකින් පරීක්ෂාකර බලා මිලදී ගත හැකී
ස්ථානය: උඩුගම,ගාල්ල