Published by Bandàra 02 Apr 18:56 pm Kurunegala, Kurunegala





ප්‍රදර්ශනාගාර තත්වයෙන් ඇත.
ක්‍රමානුකූලව නඩත්තු කල, නිවසේ එදිනෙදා කටයුතු සදහා පමණක් පාවිච්චිකල යතුරුපැදියකි.
පලමු අයිතිකරු.
මිල ගනන් පරික්ෂා කිරිමෙන් පසු සාකච්ඡා කල හැකිය.