Published by Kawish 22 Apr 23:14 pm Pannipitiya, Colombo





පන්නිපිටියේ නිවසක් කුලියට දීමට ඇත
එක් නිදන කාමරයක්, විසිත්ත කාමරයක්, පැන්ට්රි සහිත මුළුතැන් ගෙයක්,නාන කාමරයක්, සන්සුන් පරිසරයක්, වෙනම පිවිසුම, යුවළකට ඉතාම යෝග්‍ය යි. සම්පූර්ණ නිවසටම සිවිලිම් ඇත.ඉහල මහලකි.
174 ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 500, හයිලෙවල් පාරට ඇවිදීමේ දුර. වාහනයක් නැවැත්වීමට පහසුකම් ඇත.
මාස 5ක මූලික මුදල් අවශ්‍යයි. මාසික කුලිය 25000/=
Whatsapp 0719794885
Call - 0754862486