Published by Admaster 23 Jan 09:35 am Hanwella, Colombo





වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට
ඉහල කොස්ගම දොල ඉහල පාරේ.
පර්චස් 15
122 ප්‍රධාන පාරට 400 M දුරින්.
ඉහල කොස්ගම මහ වද්‍යාලයට 450 M.
වටකර තපය
කාමර 2 යි
සාලය
කුස්සිය
කෑම කාමටර
නාන කාමරය
ගෙදන පරිහරනයට ලිදෙන් ජලය ගන්නේ.
තෙකලා විදුලිය සහ දුරකථන පහසුකම් ඇත.
නිවසටම අනුමත මාර්ගය අඩි 10
ඉඩම ප්‍රදේශීය අනුමැතිය සහිතයි
අවට ප්‍රදේශිය පහසුකම්
වෙලද සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල් ,බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල. ලක්ෂ 45
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු
0767201781