Published by Admaster 12 Jan 17:06 pm Meerigama, Gampaha





වටිනා ඉඩමක් සමඟ නිවසක් විකිණීමට
දැනට ගෙවත්තේ බොග වලින් ආදායම් ලාබි ඉඩමකි
මීරිගම බෝතලේ ඉහලගම.කිනිතුලාගල ආරාන සෙනාසනයට මී. 300යි.
වරකපල මීරිගම ප්‍රදාන පාරට මී.800යි.
වරකපල නගරයට කි.මී 2යි.
මීරිගමට කි.මී.8යි. අබේපුස්ස කෝච්ච් ස්ටේෂන් එකට කි.මී1.5ක් දුරින් පිහිටි .
පර්චස් 86ක ඉඩම සහ පරන නිවස
නිදන කාමර 2යි
කෑම කමර 1යි.
කුස්සිය.
ලින් ජලය.
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතයි.
ඉඩමේ පොල් ගස් 20යි. දුරියන් ගස් 2යි මැන්ගුස් රබුටන් කේසෙල් පුවක් කොස් ගස්ද ඇති නිස්කලංක මෙම ඉඩම
මුලුමුදල ලක්ෂ 27යි.
විමසීම 0761530919