Published by Rasika 22 Oct 17:46 pm Passara, Badulla





බදුල්ල – පස්සර ප්රධාන මාර්ගයේ නිවසක් විකිණීමට ඇත.
දැනට පදිංචිව සිටින පර්චස් 11 ක ඉඩමක පිහිටි වර්ග අඩි 1256 පමණ විශාල සම්පූර්ණ නිවසකි.
🏘️ නිදන කාමර 3
🛣️ ප්රධාන මාර්ගය අසල
🌇 බදුල්ල නගරයට විනාඩි 20ක් පමණ
🏬 පස්සර නගරයට විනාඩි 5ක් පමණ
🏥 රෝහල, තැපැල් කාර්යාලය, පාසල, කඩසාප්පු සහ ආපනශාලා ආසන්නයේ ඇත.
🏕️ සාමකාමී හා හොඳ අසල්වැසි පරිසරයක්
🧾 පැහැදිලි ලියකියවිලි 🧾 සින්නක්කර ඔප්පු
🧑🤝🧑 පවුලකට පදිංචිය සඳහා ඉතා සුදුසුයි.
පිවිසුම් මාර්ගය - පඩිපෙළක් ඇත පාර සාදාගත හැකියි ප්රධාන පාර විශාල කිරීමේ දී තිබුණු පාර කැඩී ගොස් තාවකාලිකව පඩිපලක් දමා ඇත.
ඔප්පුව තබා ලෝන් ගැනීමට හැකියාවක් නැත පිවිසුම් මාර්ගය පඩිපෙළක් තිබෙන නිසා පත්තිරු සහ සින්නක්කර ඔප්පු ඇත. නිවස සහ ඉඩම නාය යෑමේ අවදානමක් නැති බවට තක්සේරු වාර්තාව ලැබී ඇත.
හිමිකරු විසින් පලකරනලදි මිල: රු. 5.5M— සාකච්ඡා කළ හැක. අමතන්න