Published by Starad 14 Jan 15:51 pm Horana, Kalutara




කඩ කාමර දෙකක් සහිත ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඇති ඉඩම විකිණීමට ඇත.
පර්චස් 10
දොඹගොඩ පාසැල් හන්දියේ සිට 200m පමණ කෙසෙල්හේනාව දෙසින් ඉඩම පිහිටා ඇත.
හොරණ නගරයට 8km
තෙකලා විදුලිය සහ නළ ජලය සහිතයි
පිරිසිදු ඔප්පු
070 5578009
071 7508581