Published by Ajith Hettiarachchi 02 Feb 15:40 pm Homagama, Colombo

A/L and O/L Online and Home Visit (Sinhala/English medium)
Individual and group classes
Total syllabus theory coverage in a simple manner for easy understanding from the beginning
Guidance to achieve best marks for term tests, year-end tests and O/L/AL exam.
Past papers and model papers will be discussed in the class.
Practical classes also will be conducted for better understanding of each difficult lessons
Classes are conducted by a Graduate Male Teacher [B.Sc. Computer Science - University of Colombo, M.Sc.in Computer Science- University of Peradeniya, MBA (Pending) - University of Colombo, MBCS,CCNP,CCNA, RHCSA,CEH)
Home visit clases are conducted specially in Nugegoda, Maharagama, Kottawa, Homagama, Athurugirya, Godagama, Padukka and Horana, Piliyandala, Moratuwa, Rathmalana.
100% result guarantee
Fees: LKR 2500 for 2 1/2 Hours (Individual)
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සඳහා සිංහල/ඉංග්‍රීසි මාධ්‍යයෙන්
තනි හෝ කණ්ඩායම් පන්ති
පන්ති කාල සීමාව තුල විශාල ගැටලු ගණනක් ප්‍රමාණයක් සාකච්චා කරනු ලබයි.
නිබන්ධන,ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ගැටලු ප්‍රශ්න පත්‍ර ලබා සාකච්චා කරනු ලබයි.
සිසුවාගේ දුර්වල පාඩම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.
විභාග සඳහා විශේෂ පුහුණුව
අමාරු පාඩම් සඳහා ප්‍රයෝගික ක්‍රියාකාරකම් මගින් විශේෂ පුහුණුවක් ලබා දීම
උපාධිධාරී ගුරුවරයකු විසින් පන්ති මෙහෙයවනු ලබයි. (BSc in Computer– University of Colom-bo, MSc in Computer Science– University of Peradeniya, MBA (Pending) – University of Colombo, MBCS,CCNP,CCNA, RHCSA,CEH).
නුගේගොඩ, මහරගම, රාජගිරිය, කොට්ටාව, හෝමාගම, ගොඩගම, හොරණ, පාදුක්ක, අතුරුගිරිය, පන්නිපිටිය ප්‍රදේශ අවට පන්ති පවත්වනු ලැබේ.
100% ප්‍රතිපල සහතික කරනු ලැබේ.
Fees: LKR 2500 for 2 1/2 Hours (Individual)