Published by Admaster 12 Jan 19:50 pm Habarana, Anuradhapura





වටිනා ඉඩමක් විකිණීමට
සීගිරිය සහා පිදුරංගල පෙනෙන දුරින් පිහිටි පර්චස් 476 ක ඉඩම විකිණිමට ඇත.
ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් කීපයක් ආසන්නයේ පිහිටා ඇති අතර සංචාරක ව්‍යාපෘතියක් සදහා ඉතාම සුදුසු ඉඩමකි.
අවට ප්‍රදේශිය පහසුකම්
හබරන නගරයට සහ දඹුල්ල නගරයට 10 Km දුරින් පිහිටා ඇත.
සින්නක්කර ඔප්පු සහිතයි.
මිළ පර්චස් එකක් රු: 95000/= negotiable .
විමසීම 0706788888