Land For Sale

Published by Admaster 29 Oct 18:53 pm Welimada, Badulla

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 3,000,000

වටිනා ඉඩම් කැල්ලක් විකිණීමට

බෝගහකුඹුර නගරයේ සිට වැලිමඩ පාරේ 2KM දුරින් (පන්සල අසල ) ජලය සහ විදුලිය සමඟ අක්කර භාගයක ඉඩම විකිණීමට ඇත.(ප්‍රධාන පාරට මුහුණලා)

සින්නක්කර පිරිසිදු ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

ම්ල - ලක්ෂ 30 (මිල සාකච්ඡා කරගත හැක)

වැඩි විස්තර සඳහා අමතන්න - 074 2563514

Contact

Land
Land type: Residential
Land Size: 80 perches
Address: Welimada
For Sell
Badulla, Welimada
Save ad as favorite