Land For Sale

Published by Admaster 05 Aug 14:53 pm Angoda , Colombo

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 950,000

පරණ අඹතලේ පාරෙන් වටිනා ඉඩමක්


මුල්ලේරියාව උතුර
කොළඹ අඹතලේ පාරට කිට්ටුව වටිනා ඉඩමක් සාධාරණ මිලට ඉක්මනින් විකිණීමට ඇත.

පර් 34 ක ඉඩමකි.
නිවසක් හා බෝඩින් කාමරද සහිතය.
ප්‍රධාන කඩුවෙල පාරට 600m කි.
ජල, විදුලිය පහසුකම් සහිතය.
ශක්තිමත් තප්පයකින් ආරක්‍ෂිතය.
ප්‍රධාන පාසල්,රෝහල්,ඉන්ධන පිරවුම්හල් ඉතා ආසන්නයේ පිහිටා ඇත.

කැලණිය රජමහා විහාරයට 2km කි.


කොළඹ සිට මොනරාගල, රත්නපුර, ඇඹිලිපිටිය බස් මාර්ගයට ඉතා ආසන්නය.

කඩුවෙල high way මාර්ගයට ආසන්නව මෙම ඉඩම පිහිටා ඇත.

IDH උන රෝහලට ද ආසන්නය.

කොළොන්නාව ආසනයේ විශාලතම ඉන්ධන පිරවුම්හල 200m පමණ දුරිනි.

පර්.1 -  ල.9.5කි.


දුරකථන -  075 254 00 73
Whatsup number - 0771 737 306

Contact

Land
Land type: Residential
Land Size: 34 perches
Address: Mulleriyawa Uthura
For Sell
Colombo, Angoda
Save ad as favorite