Published by Admaster 20 May 15:27 pm Galle, Galle





වටරැක නැගෙනහිර පර්චස් 17 ඉඩම.
ගාල්ල නගරයට 4Km.
කරාපිටිය රෝහලට 4Km. කලේගාන හන්දියට 1Km වටරැක පාරට 200M
අඩි12 ප්‍රවේශ මාර්ගය. රිච්මන්ඩ් රිපන් විදුහල් සීමාව තුල.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, රොහල , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
පර්චස් 1 මිල ලක්ෂ 3.25 යි
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම හිමිකරු 0779155819