Land For Sale

Published by Admaster 28 Jul 15:35 pm Middeniya, Hambantota

  • Land For Sale
  • Land For Sale
Negotiable

මිද්දෙනිය කටුවන ප්‍රධාන මාර්ගයේ අවකාශ වත්තෙහි අගනා බිම් කොටසක් විකිණීමට .

ඉඩමේ ප්‍රමාණය පර්චස් 10 යි

මිද්දෙනිය නගරයට 600M
ප්‍රධාන මාර්ගයට පෙනෙන දුරින්. මාර්ගයේ සිට දෙවන කැබැල්ල .

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු
0718186437 ( Whatsapp )
0764827000 ( Normal )

Contact

Land
Land type: Residential
Land Size: 10 perches
Address: Middeniya
For Sell
Hambantota, Middeniya
Save ad as favorite