Published by Admaster 14 May 12:10 pm Kandy, Kandy





හුන්නස්ගිරියේ මුරේ පාරේ හුන්නස්ගිරියේ සිට මීමුර පාරේ කිලෝමීටර 13 පිහිටා ඇත.
පර්චස් 10
අඩක් සාදානිම කර ඇති සංචාරක හෝටලයේ විදේශගතවීම හේතුවෙන් ඉක්මනින් විකිණීමට තීරණය කර ඇත.
ඉතා අලංකාර වූ නකල්ස් කඳු පන්තියෙන් වටවී ඇති මෙම ප්‍රදේශයේ අසලින් මනරම් දිය ඇල්ලක්ද ගලා බසි සංචාරකය පුරවරයක් වන මෙහි සංචාරක ව්‍යාපාරාට උනන්දුව දක්වන කෙනෙකුට ඉතාමත් වටිනා ගොඩනැගිල්ලකි.
මිල. ලක්ෂ 180 යි
මිල ගනන් සකච්චා කර ගත හැකිය
විමසීම් හිමිකරු
Call 00 39 389 3146310 Whatzup 0765834944