Published by Admaster 10 Nov 10:57 am Polgahawela, Kurunegala

ඉඩමක් විකිණීමට
කුරුණෑගල පොල්ගහවෙල
පර්චස් 15
ඉඩමේ සිට කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට 100M දුරින්.
පොල්ගහවෙල දුම්රිය ස්තානයට සහ නගරයට පයින් යන දුර.
සින්නක්කර පිරිසිදු ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, රජ්‍ය ආයතන, බැංකු යනාදීය පහසුකම් වලින් සමන්විත මෙම ඉඩම වැඩීම ඉල්ලුමට ලබාදෙයි
මිල. රු. 4800000
විමසීම ඉඩමේ හිමිකරු 0714603526