Land For Sale

Published by Admaster 12 May 10:53 am Kurunegala, Kurunegala

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 2,000,000

💠 කුරුණෑගල , තිරගම නාකලගමුව

💠 කුරුණෑගල නගරයට 9Km දුරින්

😍 සියලුම ජනෙල් සහ උලුවහු රාමු සමඟ නිවසකට අත්තිවාරම් දමා ඇති අතර

😍 ( මුදල් අයකරනු ලබන්නේ ඉඩමේ වටිනාකමට පමනි )

❤️ රබුක්කන කටුපිටිය පාරේ දම්බොක්කේ සිට ( කොළඹ 6 ප්‍රධාන පාරට ) 2 1/2 Km දුරින් නාකලගමුව පල්ලිය අසලින් 700 M දුරින් ඉඩම පිහිටා ඇත.

🏠️ පර්චඩ් 15 යි. ( හතරැස් ඉඩම )
🏠️ ඉඩමට අඩි 20 පාර
🌊 ජල, විදුලි පහසුකම් ඇත.
🏠️ සම්පුර්ණ නිවස ඉදිකිරීම අත්තිවාරම් දමා කොන්ක්‍රීට් කර ඇත. කලු ගල් කියුබ් 2 යි, වැලි කියුබ් 1, මෙටල් කියුබ් 1, ගල් කුඩු කියුබ් 1, බ්ලොක් ගල් 750 ක් සහ නිවසටම සරිලන ජනේල් සහ උලුවහු රාමු ( තේක්ක ) සදා ඇත.

😍 අවට ප්‍රදේශිය පහසුකම්

💠 වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

💰 මිල ලක්ෂ 20 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

☎️ විමසීම් හිමිකරු
0715523103
0716178531

Contact

Land
Land type: Residential
Land Size: 15 perches
Address: Kurunegala
For Sell
Kurunegala, Kurunegala
Save ad as favorite