Land For Sale

Published by Admaster 22 Feb 11:40 am Matale, Matale

  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
  • Land For Sale
Rs 2,600,000

මහනුවර - යාපනය( A9 Road) ප්‍රධාන පාරට ආසන්නව නාඋල නගර සීමාවෙ කාපට් පාරට මුහුනලා සියලු පහසුකම් වලින් සමන්විත සින්නක්කර ඔප්පු සහිත Perches 36 ක ඉඩම විකිණීමට තිබේ මිල ලක්ෂ 26යි...

**ඉතාමත් නිස්කලංක සුන්දර වට පිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත

**මෙම ඉඩමේ සිට 2km දුරින් ප්‍රධාන පාසල් 2ක් පිහිටා ඇත..

**මෙම ඉඩමේ සිට මහනුවර- යාපනය( A9 Road) ප්‍රධාන පාරට දුර මිටර් 150.

**නාඋල පොලීසිය, youth center එක, Garment factories, සංචාරක හොටල් සියල්ම අතේ දුරින් පිහිටා තිබේ...

**ඕනෑම වාහනයකට පහසුවෙන් ළගාවිය හැකිය...

** මෙම ඉඩමේ සිට නාඋල නගරයට දුර 2km යි..

**ඉතාමත් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි...(අවුරුදු 50කට උවද පත්තිරු පරීක්ෂා කළ හැක..)

**පහසුවෙන් බැංකු ණය ලබාගත හැක..

**සම්පූර්ණ ඉඩම Perches 36 යි. මිල ලක්ෂ 26යි..

විමසීම් හිමිකරු
0767000127

Contact

Land
Land type: Residential
Land Size: 36 perches
Address: Matale
For Sell
Matale, Matale
Save ad as favorite