Published by Buddhika 29 Jan 06:39 am Horana, Kalutara





ඉක්මනින් විකිණීමට
සල්ලී හදිස්සියක් නිසයි මෙහෙම දෙන්නේ කරන්න දෙයක් නැති කමට......
අද හෙට ගන්නවා නම් ලක්ෂ 20 කට දෙනවා
සල්ලි හදිස්සි නිසා ලක්ෂ 35ක් වටිනා බිම් කොටස ...ලක්ෂ 15ක් ම අඩු කරලා දෙන්නේ ...
හොරණ,මොරගහෙන - රුසිරු සෙවන වෙන්දේසි ඉඩමෙන්,
සින්නකර ඉඩමක්..
7.75P,
හතරැස් තැනිතලා භුමිය..
ජලය, විදුලිය සහිත,
අඩි 20 පුළුල් මාවතක් ඉඩමට පිවිසීමට
නිදහස් නිස්කලංක පරිසරයක්.....
මොරගහෙනට විනාඩි 5න්(2.5km)
හොරනට විනාඩි 15න්(8km)
කොළඹ හොරණ පාරට විනාඩි 10න්(4.5Km)
බස් පාරට 300M ..
ළගා වීමට හැකියාව ඇති .....
අගනා ඉඩමක් විකිණීමට ඇත....
අමතන්න - 0761877028 (බුද්ධික)