Published by Starad 18 Aug 12:31 pm Horana, Kalutara
හොරණ දොඹගොඩ කළුතර පාරට මුහුණලා පර්චස් 10 ක ඉඩම සහ කඩ කාමර 02ක් විකිණීමට තිබේ. තෙකලා විදුලිය සහිතයි. නළ ජල පහසුකම් සහිතයි.