Published by Nalinda Jayathilaka 02 Nov 01:06 am Kuliyapitiya, Kurunegala





පර්චස් 246 මෙම ඉඩම, කුලියාපිටිය නගරයට කිලෝමීටර් 10 ක් දුරින් පිහිටා ඇත. Udubaddawa හන්දියේ සිට කිලෝමීටර් 1.4 ක් දුරින් වෙල්යායකට ආසන්න සුන්දර පරිසරයකය. නාත්තන්ඩිය, කුලියාපිටිය ප්රධාන මාර්ගයේ සිට මීටර 600 කී. පදිංචිය සඳහා ඉතාම සුදුසු වන අතර අවශ්ය නම් කොටස් වශයෙන් වුවද ලබා ගැනීමට පුළුවන.