Published by Sumedha 24 Oct 20:27 pm Ja-Ela, Gampaha




පමුණුගම - වහටියගොඩ අගනා හතරැස් ඉඩමක් විකිණීමට.
පර්චස් 20 යි. (ඉඩම වටා තාප්ප ඉදිකර ගේට්ටු දමා ඇත)
පමුණුගම උස්වැටකෙයියාව ප්‍රධාන මාර්ගයට මීටර් 30 යි.
මිනිත්තු 03 අධිවේගී මාර්ගයට
මිනිත්තු 10 මීගමුව සහ ජා-ඇල නගරයට.
සියලු පහසුකම් සහිතයි.
පර්චසයක් ලක්ෂ 5 යි.
අමතන්න 0777284071