Published by Pesala Sasindu 01 Nov 00:13 am Kekanadura, Matara
මාතර නගරයට ආසන්නව ඉඩමක් විකිණීමට ඇත.ඉදිරි පිටින් මනරම් වෙල් යායකට මුහුණලා පිහිටි වටිනා ව්යාපාරික හා නේවාසික බිම් කොටසකි.
ස්ථානය - කැකනදුර, මාතර
✅මාතර - යටියන ප්රධාන මර්ගයට මුහුණලා
✅කැකනදුර නව දුම්රියපොලට ඉතා ආසන්නව
✅මාතර-යටියන ප්රධාන මර්ගයට - 50m
✅මාතර නගරයට - 5.8km
✅ගොඩගම අදිවේගි පිවිසුමට - 6.5km
✅අපරැක්ක අදිවේගි පිවිසුමට - 7km
✅කැකනදුර නව දුම්රියපොලට - 800m
✅කැකනදුර හන්දියට - 1km (කැකනදුර හන්දියට ආසන්නව ඉතා ඉහළ නේවාසික වටපිටාවක පිහිටා ඇත.)
✅සියලුම පහසුකම් සහිත ෆාමසි, ෆුඩ් සිටි, ඉන්ධන පිරවුම් හල් සඳහා ඉතා ඉක්මනින් පිවිසීමට හැක
***Remarks***
✅නිවසක් ඉදිකර පදිංචියට සුදුසු නිදහස් වටපිටාව
✅ඉඩම ඇතුලත කොන්ක්රීට් කාණු පද්ධතිය
✅සම්පූර්ණ පුලුල් මාර්ග පද්ධතිය
✅ජලය, විදුලිය ඇතුළු සියලු පහසුකම් සහිතව
✅නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අංග සම්පූර්ණ බිම් කොටසකි.
✅ බැංකු ණය පහසුකම් ලබාගැනීමේ හැකියාව.
✅ඉඩම් ප්රමාණය - 10.0 perch
✅පර්චසය රැ.327,500
✅මුළු ඉඩම ම ලක්ශ 32.75 යි.(මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
වැඩි විස්තර සදහා අමතන්න - 0718466584 / 0715590925
____________________________________________________________________________
Private Land for Sale
✅Location - Kekanadura, Matara
✅Land Size: 10.0 perch
✅ Freehold
✅ Beside Matara-Yatiyana Main Road
✅ Very close to Kekanadura New Railway Station and Kekanadura Junction
For more information
Indika - 0718466584 / 0715590925