LEARN FRENCH AND ENGLISH NO MATTER OF AGE

Published by Niroshika 17 Oct 19:56 pm Colombo 10, Colombo

  • LEARN FRENCH AND ENGLISH NO MATTER OF AGE
  • LEARN FRENCH AND ENGLISH NO MATTER OF AGE
Rs 3,500

Tour guide කෙනෙකු වීමේ සිහිනය සැබෑ කරගන්න...
එන්න අදම ලියාපදිංචි වන්න.
ලෝකයේ රටවල් බහුතරයක යුරෝපීය භාෂා කතා කළ හැකි සංචාරක මඟපෙන්වන්නන් හට රැකියා අවස්ථා බහුලය.
ප්‍රංශ භාෂාව ඉගෙනීම හා හැසිරවීමේ හැකියාව ඇති කරගන්න.
පළපුරුදු හා විෂයේ අත්දැකීම් බහුල ගුරුවරියක් විසින් මෙහෙයවන ඔන්ලයින් ප්‍රංශ පාඨමාලාවට අදම ලියාපදිංචි වන්න.
පහතින් දැක්වෙන පාඨමාලා සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය නම් පාඨමාලාවේ නම සමඟ ඔබේ නම සඳහන් කර වට්ස්ඇප් කරන්න.
071 15 19 637 – Ms.Niroshika

FRENCH A1-A2 EXAM PREPARATION COURSE (6 MONTHS)
FRENCH FOR O/L
FRENCH FOR A/L
FRENCH LOCAL / EDEXEL / CAMBRIDGE SYLLABUS
FRENCH B1-B2 EXAM PREPARATION COURSE (6 MONTHS)
FRENCH SPOKEN FOR CORPORATE TRAVEL CONSULTANTS
FRENCH SPOKEN FOR MIGRATION

---------------------------------------------------------------------------------------------
උගත් තැනින්, ඉගෙන ගන්න!!!! බාල ඉංග්‍රීසි වලට හසු නොවන්න.
ඉගැන්වීම යනු බිස්නස් එකක් නොවේ...

විදෙස් රැකියාවකට ගැළපෙන විදියට,
ඔබේ හැකියාව ඉක්මවන විදියට,
ඉදිරි විභාග බිය නැති වෙන විදියට,
ඉබේම ඉංග්‍රීසියෙන් කතා කෙරෙන විදියට..

දියුණු වන ලෝකයේ සංචාරය කරන්න‍, රටකට යන්න, රටකින් ගෙන්නගන්න.... මාස 06ක් හොඳටම ඇති.

විශ්වාසයෙන් යුතුව සම්බන්ධ වීමට අදම වට්සැප් සමූහයට එකතු වන්න. (ඉඩකඩ සීමිතයි.)
https://chat.whatsapp.com/H9rRvajfHsb9PAdJZlOgc8
නොවැම්බර් පළමු සතිය නොමිලේ.....

Contact

Higher Education
For Sell
Colombo, Colombo 10
Save ad as favorite