LUXURY SMOOTH TITANIUM WALL

Published by Daminda Wick 10 Aug 10:38 am Gampaha, Gampaha

  • LUXURY SMOOTH TITANIUM WALL
Rs 258


ඔබේ සිහින නිවසට සුඛෝපභෝගී look එකක් ලබා දීමට, "සිනිඳු TITANIUM නිමාව" තෝරා ගන්න! 🌟💎

මේ Titanium finish නිසා ලැබෙන benefits:

☀️🌧️ අව්වට වැස්සට ඔරොත්තු දීමේ හැකියාව. (Weather Resistant)
🛡️ ඉතා ඉහළ කල් පැවැත්ම. (High Durability)
🧹✨ ඉතා පහසුවෙන් පිරිසිදු කරගැනීමේ හැකියාව. (Easy to Clean)

ටයිටේනියම් නිමාව පහත සඳහන් areas වලදී භාවිතා කළ හැකියි:

🏡 Living Room & Bed Room ( Wall & Floor Area ).
🧱 Exterior Walls.
🛁 Bathroom Walls & Floor.
📶 Staircase area.

House,Hotel,Resturant,Kabana,Commercial Area,Industrial Area......

විශ්වාසනීය නිමාව වගකීමක් සහිතව. ✅
Sq.ft එකක් Rs. 258* සිට ඉහළට. 💰 ( Square Feet , Colours , Design අනුව )


තවත් විස්තර දැනගැනීමට හෝ ඔබගේ නිවසට අදම Titanium finish එක ලබා ගැනීමට,
අපට කතා කරන්න හෝ Whatsapp පණිවිඩයක් තබන්න : 070 360 3558

Contact

Other Services
Service type: Other
For Sell
Gampaha, Gampaha
Save ad as favorite