Master HR - Payroll Service

Published by Rajitha Liyanage 16 Feb 11:16 am Athurugiriya , Colombo

  • Master HR - Payroll Service
  • Master HR - Payroll Service
Rs 8,000

මෙම පණිවිඩය අපගේ ව්‍යාපාරයේ සේවාව සම්බන්ධව දැනුවත් කිරීමක්. 

Master HR අපි සේවක වැටුප් කළමනාකරන සේවා සපයන ආයතනයක්.
 ☎  076 541 6879


ඔබේ ව්‍යාපාරයේ සියලුම සේවකයන්ගේ වැටුප නිවැරදිව සහ විශ්වසනියව සකස් කිරීමේ සේවාවක් අපෙන් ඔබට ලබාගත හැක.

අපේන් ඔබට -

👉 * නොමිලේම ඇඟිලි සලකුණ සටහන් කිරීමේ යන්ත්‍ර ( Free Fingerprint Machine )

👉 නොමිලේම සියලුම සේවකයන්ගේ වැටුප් පත්‍රිකා - (Free Pay slips)

👉 වැටුප් සදහා අවශ්‍ය සියලුම බැංකු සේවා උපදේශනයන් නොමිලේ ( Bank Slip files )

👉 වැටුප් සදහා අවශ්‍ය ව්‍යවස්ථාපිත ගෙවීම් සම්බන්ධ සියලු කාර්යන් නොමිලේ - (E.P.F / E.T.F / PAYE / STAMP DUTY )

👉 සහ තවත් බොහෝ සේවාවන් අප සමග එක් වී අත් විඳින්න

ඔබ ලොව කොතනක සිටියත්, ඔබේ දුරකතනය භාවිතා  කරමින් අවශ්‍ය තොරතුරු සහ සේවකයන්ගේ දෛනික සේවයට පැමිණීමේ වාර්තා සහ අනෙකුත් සියලුම වාර්තා නිවැරදිව දැනගැනීමට අවස්ථාව

* Payroll Reports
* HR Reports
* Time & Attendance Reports

වැඩි විස්තර ඔබට අප ඇමතීමෙන් ලබාගත හැකි.

වැටුප් සැකසීමේ කටයුතු පමණක් නොව මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පුළුල් දැනුමක් ඔබට නොමිලේම අත්විදිය හැකිය.
අදම ඔබත් අපගේ මෙම කාර්යක්ෂම සේවාව ලබා ගන්න.

ස්තුතියි
Master HR

Contact

Trade Services
Service type: Other Trade Services
For Sell
Colombo, Athurugiriya
Save ad as favorite