Published by NCS 19 Oct 07:19 am Piliyandala, Colombo
පොල්ගස්ඕවිට ප්‍රදේශයේ වටිනා පර්චස් 74 ඉඩමක් විකිණීමට ඇත. මෙම ප්‍රදේශයේ විදුලිය සහ නලජල පහසුකම් සහිතයි. පිරිසිදු ඔප්පු (බිම් සවිය). පර්චසයක් සඳහා රුපියල් 675,000 මුදලක් බලාපොරොත්තුවේ. මිල සාකච්චා කල හැකිය. වැඩි විස්තර සඳහා 071 1 566 422 අමතන්න. අතරමැදියන් අනවශ්‍යයි.
Valuable 74 perches land for sale in Polgasowita. Both Electricity and water facilities are available in this area. Clear deed (Bim Saviya). Expecting LKR 675,000 per perch. Negotiable. Genuine buyers could contact 071 1 566 422 for inquiries. Strictly no Brokers / Agents.