Published by Lakshan Wijesiri 02 Dec 23:12 pm Maharagama, Colombo

අවසන් වසර විශ්ව විද්‍යාල සිසුවකු විසින් මෙහෙයවනු ලබන විද්‍යාව 6-11 සිංහල මාධ්‍ය තනි හෝ කුඩා කණ්ඩායම් පංති.(මාස 6 කින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩපිළිවෙළක් සහිතය.)
1.නිවසට පැමිණ උගන්වනු ලැබේ. (පවතතින තත්වය සලකා බලා අවශ්‍යතාවය අනුව online ක්‍රමය ඔස්සේ අරඹා පසුව නිවසට පැමිනිය හැක.)
2.පසුගිය ප්‍රශ්න පත්‍ර හා නිබන්ධන සහිතව දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානයයොමු කෙරේ.
3.රූප රාමූ වීඩියෝ දර්ශන සහිතව සරලව මුල සිට...
4.වසර 5ක පළපුරුද්ද සමඟ.
(Athurugiriya, Avissawella, Battaramulla, Boralesgamuwa, Hanwella, Homagama, Kaduwela, Kottawa, Kotte, Maharagama, Malabe, Padukka, Pannipitiya, Piliyandala, Rajagiriya)