Published by Maleesha 14 Dec 08:40 am Veyangoda, Gampaha


නයිවල ටවුන් එකේ සිට දිවුලපිටිය පාරේ ඇවිදින දුරින් පිහිටි, (වතුර ටැංකිය පාරේ) වර්ග අඩි 300 මෙම (කොටස) මහළ බදු දීමට තිබේ.
මෙම ගොඩනැගිල්ල නයිවල ප්‍රධාන වියාපාරික ස්ථානයන් අතර පිහිටා වියාපාරික කටයුත්තක් සදහා යොග්‍ය වේ.
මිල ගණන් සාකචිචා කල හැක