Published by Dilmi 23 Mar 18:14 pm Pannipitiya, Colombo




පන්නිපිටිය මොරකැටිය හන්දියේ හයිලෙවල් පාරට මුහුණලා (ධර්මපාල විදුහල ආසන්නයේ) අළුතින් සාදා නිම කරන ලද අංග සම්පූර්ණ දෙමහල් කඩ කාමරය බදු දීමට.
පළමු මහල - 100 වර්ග අඩි
දෙවන මහල - 100 වර්ග අඩි