Published by DC CONSTRUCTIONS 15 Jun 14:01 pm Weliweriya, Gampaha




බිත්ති පොටි ඇදලා,
ෆිලර් කරලා
තීන්ත ගාන්න වියදම් කරපු කාලේ ඉවරයි….
ඔබේ
නිවසේ,
කාර්යාලයේ,
ව්‍යාපාරික ස්ථානයේ,
හෝටලයේ,
ඇතුළු ඕනෑම ස්ථානයක
ඇතුළත බිත්ති,
පිටත බිත්ති,
තාප්ප,
සඳහා හොඳම විසදුම ටයිටේනියම් ……….
ජලයට 100% ඔරොත්තු දෙයි.
වර්ණ හා මෝස්‌තර රැසක්.
ශක්තිමත් බව.
නඩත්තු වියදම් නැත.
තීන්ත ආලේපන අවශ්‍ය නැත.
සියලුම අමුද්‍රව්‍ය සමඟ වර්ග අඩියකට රු. 260/= සිට
අඩු වියදමකින් ඒකාකාරී බිත්ති ආලේපන,කෘතීම බිත්ති ආවරණ වලින් ඔබ්බට ගිය ආකර්ශණීය පෙනුමක් ලබා ගන්න.
ඔබත් අදම ටයිටේනියම් වලට මාරු වෙන්න.
දිවයින පුරා සේවාව සදහා අදම අමතන්න…
Facebook: www.facebook.com/dcconstructions
info@dcconstructions.lk | sales@dcconstructions.lk
www.dcconstructions.lk
85/2, Ambaraluwa North, Weliveriya.
#construction #architecture #design #building #interiordesign #renovation #engineering #contractor #home #realestate #concrete #constructionlife #builder #interior #civilengineering #homedecor #architect #civil #heavyequipment #homeimprovement #house #constructionsite #titanium
FacebookTwitterEmailShare