Published by Damith 28 Jul 10:43 am Athurugiriya , Colombo





අතුරුගිරිය 2km,SLIIT campus 2.5km,මාලබේ 4km දුරින් රතුවිල වත්ත පාරේ පිහිටි 6.65p ඉඩමේ කාමර 4යි නාන කාමර 3යි වර්ග අඩි 3000ක් පමණ වන නිවස, දැනට කපලාරු කර වයරින් කර ඇති අතර මෙම තත්වයෙන් 16M (negotiable) විකිනීමට ඇති අතර මෙම නිවස වැඩ නිම කර ලබා ගැනීමට හැකියාවක් ද ඇත. (31M.negotiable)