ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත

Published by Kanishka Maduranga 17 Dec 09:05 am Pugoda, Gampaha

  • ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත

Rs 8,000,000

🌟ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල නගරාසන්නයෙන් අංගසම්පූර්ණ නිවසක් විකිණීමට ඇත.
🌟මිල ලක්ශ 80 යි.
🌟වැඩි විස්තර සඳහා අමතන්න.
☎️ 0776921757

කිරිගල්දෙණිය පාර ,
මැද්දේගම,
කිරිඳිවැල.

🌟නුවර , යාපනය , මතුගම බස් පාරට 500m යි.

🌟ස්වභාවික ආපදා කිසිත් නොමැත.

🔅පර්චස් 10
🔅කාමර 3යි
🔅පැන්ට්‍රිය සහිත මුලුතැන්ගෙය
🔅කෑම කාමරය
🔅ටයිල් කරන ලද ඇතුලත නාන කාමරය ( පිටතින් ද toilet 1 සහ නෑමට ස්ථානයක් ඇත )
🔅සම්පූර්ණ නිවසම සිවිලිම් කර ඇත.
🔅පිරිසිදු ලිං ජලය
🔅විදුලිය
🔅සාලය ටයිල් කර ඇත

🌟නිවස පිටුපස තව කුඩා නිවසක් ඇත. (විදුලිය ලබාදී ඇත )

🌟මිල ලක්ශ 80 යි.

🌟වැඩි විස්තර සඳහා අමතන්න.
☎️ 0776921757

Contact

Houses
Beds: 3
Baths: 2
Land Size: 10 perches
House size: 1,650 sqft
Address: කිරිගල්දෙණිය පාර , මැද්දේගම, කිරිඳිවැල.
For Rent
Gampaha, Pugoda
Save ad as favorite