Published by Hiran 15 Jun 21:30 pm Bandaragama, Kalutara




පර්චස් 40ක ඉඩමෙහි පිහිටා ඇති නිදන කාමර 03ක්, නාන කාමර 01ක්, ටයිල් කල මැද සාලය සහ මුළුතැන්ගෙය (දර පෝරණුවක්ද සහිතා, ටයිල් කල වැරෙන්ඩාව, වාහනය නවතා තැබීමට ඉදිරිපස කොටස, පිටත වැසිකිලිය ඇති නිවස සමඟ නිදහසේ ජීවත් විය හැකි නිස්කලංක, ගහ කොල ඇති ඉඩම. පොල් ගස්, අඹ ගස්, දෙල්, කොස් ඇති, වගාවන් සඳහාද ඉඩ කඩ ඇති සරු ඉඩම. හොරණ මොරොන්තුඩුව මහා මාර්ගයට මීටර් 10යි. පාසලට කි.මී. 1.5යි. අසලම පිහිටි වෙළඳ සැල්. ඩිස්පෙන්සරිය සහ කර්මාන්ත ශාලා. වසංගතයෙන් තොරව නිදහසේ ඉඩ ඇතුව ජීවිතය විඳින්න හොඳම තැනක්.