15 Perches of Land for Sale in Udugampola, Gampaha.

Published by Chandana 03 Dec 13:47 pm Gampaha, Gampaha

  • 15 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 15 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 15 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 15 Perches of Land for Sale in Udugampola, Gampaha.
  • 15 Perches of Land for Sale in Udugampola, Gampaha.
Negotiable

15 perches of land for sale on Isuru Kedella Dolagatha Road, Udugampola, Gampaha. This land is located within walking distance to Udugampola Maha Vidyalaya and the Gampaha – Seeduwa / Negombo (244 bus route) main road, less than 500 meters from Udugampola Junction, more than 4 km from Gampaha town and a 15-minute drive to the Katunayake International Airport and the Katunayake-Colombo Expressway Interchange.

ගම්පහ උඩුගම්පොළ ඉසුරු කැදැල්ල දොලාගත පාරේ පර්චස් 15 ක ඉඩමක් විකිණීමට ඇත. මෙම ඉඩම උඩුගම්පොළ මහා විද්‍යාලයට සහ ගම්පහ – සීදූව / මීගමුව (244 බස් මාර්ගය) ප්‍රධාන මාර්ගයට ඇවිද යා හැකි දුරින්, උඩුගම්පොළ හන්දියට මීටර් 500 කට අඩු දුරකින්, ගම්පහ නගරයට කිලෝමීටර 4 කට වඩා දුරින් සහ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ කටුනායක, කොළඹ අධිවේගී මාර්ග හුවමාරුවට මිනිත්තු 15 ක ධාවනයකින් පිහිටා ඇත.

Additional Information -

- Closed to Senarath Paranawithana Primary School and St. Peters College, Gampaha Branch.
- උඩුගම්පොල ප්‍රදේශයේ සෙනරත් පරණවිතාන ප්‍රාථමික විද්‍යාලයට සහ ශාන්ත පීතර විද්‍යාලයට ආසන්නයේ පිහිටා ඇත.
- Close proximity to Udugampola Jogging track & Gampaha Botanical Garden.
- උඩුගම්පොල ධාවන පථයට සහ ගම්පහ උද්භිද උද්‍යානයට ආසන්නව පිහිටා ඇත.
- Electricity, Telephone and Well water/ Pipe Water Supply available.
- විදුලිය, දුරකථන සහ ළිං ජලය/ නල ජල සැපයුම ඇත.
- Wide road access - පුළුල් මාර්ග ප්‍රවේශය
- Clear deeds - නිරවුල් ඔප්පු.

Contact

Land
Land type: Residential, Other
Land Size: 15 perches
Address: Dolagatha Road
For Sell
Gampaha, Gampaha
Save ad as favorite